සුන්දර හවසක ඇය නිහඩ නිසල නිදහස් විය .මම සසල වූ කවියක් විය.
අවට අන්ධකාරය රජ කරන මොහොතක සූර්යයා ද අවර බැස යනු පෙනෙන නොපෙනෙන තරම් විය.
කවියක් වූ සිත නිතර ඉල්ලූ පුන් දැහැන අදුර පරයා රජ කරන්නට විය.
සීත මීදුම ක පිච්ච අගනක් එවූ මිහිරි පණිවිඩය තවමත් ආලය සලිත කරන්නට මත්තෙන්,
පැමිණි දෙවගන රාත්‍රිය නම්
විය.
c} kasun isuru
On a beautiful evening she was released in silence .I was a moved poet.
At a moment when the surrounding darkness reigned supreme, the sun was almost invisible.
Poetry began to reign supreme over the darkness that the mind often asked for.
The sweet message of a cold mist still lingers before dating,
If the second night that came
it was.
c as kasun isuru
short stories , short poets , english poets , sinhala poets
0 Comments