අද හෙටම එයි දිනක්  

වසන්තය උදා වෙන 🙂

ලග ලගම එයි නැකතක් 

අපිට අපෙ හිත් බැඳෙන 🙂

ලඟ දිනෙක වරු දෙකක්

හිතුමතේ කවි කියන 🙂

පොඩි ගෙදර එක රැයක් 

සුහද බස් මුමුනවන 🙂

ප .ලි . - පද ගැලපුනාද මන්දා 🤭

පන්හිඳ නුහුරු කලාකරු (හිතුමතේ ලියමි)

☆kasun isuru


Today is tomorrow

Spring is coming

An auspicious time is coming soon

We love our hearts

Two hours a day nearby

She sings arbitrarily

One night in a small house

Friendly bus humming d

P.L. - Did the words match?

Unfamiliar artist (I write at will)

☆ kasun isuru


the wedding , short poet , short stories , sinhala poet