ටොරන්ට් download වේගෙ වැඩිකරමු

සාධරයෙන් පිලිගන්නවා අදත් අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව.

 ඉතින් ඔයාලා අපේ you tube channel එකේ දකින්න ඇති අපි දාලා තිබ්බ වීඩියෝ එකක් . uTorrent speed එක වැඩි කරන එක සම්බන්ධව. අපි ඒ වීඩියෝ එකේදි කතා කරන්නෙ ඔයා normally torrent එකක් download කරද්දි ඒකෙ  speed එක 500 % විතර  වැඩි කර ගන්න ක්‍රමය ගැන... 


1. මුලින්ම utorrent web extension එක  download  කර ගන්න ඕන . 


2. ඊට පස්සෙ වීඩියෝ එකේ වගේ torrent wallet එක setup කර ගන්න ඕන.


ඉතින් වැඩි විස්තර වලට අපේ චැනල් එක බලන්න. ඔයාට ගොඩක් විස්තර දැන ගන්න පුලුවන් .


ඉතින් තවත් වීඩීයෝ බ්ලොග් එක්කින් හම්බෙමු 🙂❤️




english 


We sincerely welcome you to join our blog today.  So you may have seen a video we posted on our you tube channel.  Regarding increasing uTorrent speed.  In that video we are talking about how to increase the speed of a torrent by 500% when you normally download a torrent ...


 1. First you need to download the utorrent web extension.


 2. Then you need to setup the torrent wallet like in the video.


 So watch our channel for more details.  You can learn a lot of details.


 So see you in another video blog🙂❤️