E money හොදම web site 4 තමයි මේ video එකෙන් කතා කරන්නෙ
පලවෙනි web site වර්ගය තමා freelancer web site එක ,මේ යටතෙ fiverr ,upwork වැනි දෑ උදාහරණයක් විදිහට පෙන්වන්න පුලුවන්..
fiverr එකෙන් වෙන්නෙ තමන්ට හැකියාව ඇති දෙයෙක් gig එකක් විදිහට web එකේ පල කරනව.ඒක මිනිස්සු මිලදී ගැනිමෙන් සල්ල් උපයන්න පුලුවන් .ඒක පිලිබද දීර්ග විස්තරයක් video එකේ තියේ .upwork කියන එකත් fiverr හා සමාන site එකක්.
දෙවැනි method එක dropshopping ,ඒකෙ ebay dropshopping , shopify dropshopping ,web site dropshopping ලෙස කොටස් 3 ක් තියේ .
seller account එකක් හදලා එකේ අපි විකුනුම්කරු විදිහට යම් දෙයක් විකුනල තමා සල්ලි ගන්න ඔනේ මේ ක්‍රමේදී.
තුන් වෙනි method එක drop servicing .මේකත් dropshopping වගේ තමයි..fiverr ,freelancer අතර අතරමැදි service එකක් තමා මේක.upwork එකේ buyer කෙනෙක් ලෙසත් fiverr එකේ seller කෙනෙක් ලෙසත් register වෙල ඊට පසේ fiverr එකේ යම් දෙයක් විකුනන්න upwork එකෙන් ඒක අපි මිලදී අරන් අපේ දෙයක් වගේ fiverr එකේ විකුනන එකස් තමයි මේකෙන් වෙන්නෙ.. අපි fiverr එකෙ වැඩි ලාබයක් තියන් තමා විකුනන්නේ එතකොට අපට මෙයින් යමක් උපයාගන්නත් පුලුවන්😋.
න් හතරවැනි method එක තමා affiliated marketing එක.. .මේකෙ ලෝකයේ විශාලම එකක්.
Fiverr ,shopify,ali express තුනේනම මේක කරන්න පුලුවන් .fiverr එකේ seller කෙනෙක්ගෙ link එකක් අරන් ඒ link එක facebook එකේ දැම්මාම ඒකෙන් කවුරහරි buy කලොත් ඒකෙ අපි අතර මැදියා වුන නිසා අපට යම්.කිසි මුදලක් හොයාගන්න පුලුවන්. Affiliated marketing කියන්නෙ link එක copy කරල paste කරල ලේසියෙන්ම සල්ලි හොයන්න පුලුවන් විදිහෙ වැඩක්.
ඔබට ජය!
This video talks about the 4 best web sites for e money
The first type of web site is the freelancer web site, under which fiverr, upwork etc. can be shown as examples.
fiverr is posting something they can on the web as a gig. People can earn money by buying it. There is a long description about it in the video.
upwork is a site similar to fiverr.
The second method has 3 parts as dropshopping, ebay dropshopping, shopify dropshopping and web site dropshopping.
We have to create a seller account and sell something as a seller and get money in this way.
The third method is drop servicing. This is also like dropshopping. This is an intermediate service between fiverr and freelancer. Register as a buyer on the upwork and a seller on the fiverr and then sell something on the fiverr. This is the only thing that sells on fiverr like this .. We sell more profit on fiverr and then we can earn something from this😋.
The fourth method is affiliate marketing. This is one of the largest in the world.
You can do this on all three Fiverr, shopify, ali express .If you take a link from a seller on fiverr and put that link on facebook and someone buys from it, we can find some money. Affiliated marketing is an easy way to earn money by copying and pasting a link.
You win!
e money , online business , copy paste job , internet jobs
0 Comments