Pc games ගහන අය අතරෙ අපිට හම්බුනා හොල්මන් mobile app එකක්..

මේකෙ නම තමයි endless nightmare part 2.

මේකෙ අවුරුදු 11 ලමය සහ අම්මා ඉන්නව.එ දෙන්නව මරනව..එයලව මරපු කෙනා හොයන්න තමයි තියෙන්නෙ.මේකෙ අවසානය කොටස් තුනක් තියේ..


මේකෙ දැනට part 1 විතරයි තියෙන්නෙ..ඒත් ලගදිම part 2 එකට access ඇවිල්ලා තියෙනව😎ඉතින් අදත් සෙල්ලම් කරල බය වෙලා ඉන්න යාලු


Among the people who play PC games, we found a ghost mobile app ..
This is called endless nightmare part 2.
There are 11 year old child and mother in this. They are both killed .. We have to find the person who killed them. There are three parts to this end ..

There is only part 1 in this at the moment. but recently access to part 2 has come..so play today and be scared guys