All about android 11 bugs & errors | how to fix android 11 bugs

 ඉතින් අපි තවත් අලුත් වීඩියෝවක් අරන් ආවා ඔයාලට. මේකෙ අන්තර්ගතයට android 11 ගන්න ප්‍රධාන හේතුව උනේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුනා කොහොමද අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ ආව ප්‍රශ්න ටික විසඳගන්නෙ කියලා . ඉතින් පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 11 සම්බන්ධ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න.

 


Post a Comment

0 Comments