video edit කරන්න app එකක් නැද්ද?youtube channel phone එකෙන්පටන් ගත්තද?
ඉතින් අද video එකෙන් අපි කතා කරන්නෙ phone එකෙන් youtube channel එකක් පටන් ගත්ත කෙනෙක් දාගෙන ඉන්න ඔනේ apps වර්ග කීපයක් ගැන
ඉතින් මෙ video එකේ මන් මුලින්ම කතා කරන්න යන්නෙ inshot කියන app එක ගැන
ඉතින් මේ app එක ඇත්තටම ඔයාට ගොඩක් වටින්නෙ phone එකෙන් youtube channel එකක් පටන් අරන් තියෙනවනම් video edit කරන්න වගේ වැඩ වලට තමා ඔයාට මේක ඔන වෙන්නෙ
ඉතින් සාමාන්‍යෙයන් ඔයාට හොද video edit එකක් කරගන්න ඔනේනම් phone එකෙන් edit කරන්න පුලුව්න් ඔයාට පාවිච්චි කරන්න හොදම app එක තමා inshot app එක.
මේකෙන් video cut කරගන්න ,video දෙකක් එකට එකතු කරගන්න ,video එක මැදට photos add කරගන්න ,sound edit කරගන්න, background එකක් දාගන්න පුලුවන්.
පලවෙනි ඇප් එක තමා inshot
දෙවැනි app එක තමා thumbnail maker app එක .
මේකෙන් අපට youtube video වල පටන් ගන්න විටදි හැමෝටම දිස්වෙන්න දාල තියෙන photo එක හදාගන්න පුලුවන්..pc එකකදිනම් මේකට sofware අවශ්‍ය වුනාට phone එකේ මේ app එකෙන් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.සරලයි .photo edit කරගන්නවා වගේ මේකෙත් කරගන්න පුලුවන්.
ථ
තුන්වැනි ඇප් එක තමා voice changer app එක පාවිච්චි කරන්න පුලුවන් voice එක හදාගන්න.
හතරවැනි app එක තමා youtube studio app එක .Desktop මැශින් එකක් නැති අය ගොඩක් වෙලාවට කරන්නෙ chrome එකෙ desktop mood දලා තමයි video එකක් upload කරන්නෙ..නමුත් මේ app එකේන් ගොඩක් දේවල් තමන්ගෙ youtube channel එක ගැන දැනගන්න පුලුවන්.
Don't have an app to edit video? Started from youtube channel phone?
So in today's video we are talking about some of the apps that a person who has started a youtube channel from his phone should have
So in this video I am going to talk about the inshot app first
So this app is really valuable for you. If you have started a youtube channel from your phone, you will need it for tasks like video editing.
So in general if you want to make a good video edit you can edit it from the phone The best app you can use is the inshot app.
With this you can cut video, combine two videos, add photos in the middle of the video, edit the sound and put a background.
The first app is inshot
The second app is the thumbnail maker app.
With this we can make a photo that is visible to everyone when we start a youtube video. If you need software for this on a PC, you can easily make it with this app on your phone. It can be done like a simple photo edit.
ත
The third app is the voice changer app that can be used to create a voice.
The fourth app is the youtube studio app. Those who do not have a desktop machine often upload a video in the chrome desktop mood..but you can learn a lot about your youtube channel from this app.
0 Comments