Video editing ඉගෙන ගන්න අයට අපෙන් Free lessons

 Video editing ඉගෙන ගන්න අයට අපෙන් Free lessons.

ඉතිං අපේ චැනල් එකත් එක්ක ඉන්න ගොඩක් අය කීව දෙයක් තමයි video editing ගැන උගන්නන්න කියලා . ඉතිං ඔන්න අපි අරන් ආවා පාඩම් මාලාවක්ම . පහල ලින්ක් එකෙන් ගිහින් ඔයාට නොමිලේම වීඩියෝ එඩිටින්ග් ඉගෙන ගැනීමේ හකියාව තියෙනවා .

ඒ වගේමයි ඉස්සරහටත් තව lessons ඔයාල ලගටම ගෙන්න ගන්න අපිව subscribe කරලා තියාගන්න .


මෙතන ක්ලික් කරන්න



Post a Comment

0 Comments