සිංදු වල තේරුම් හොයන අයට සයිට් එකක්

 ඔන්න ඉතිං මේ බ්ලොග් එකෙන් ගේන්නෙ සිංදුවල තේරුම් හොයන ඔයාලා වගේ අයට ගිහින් බලන්න පුලුවන් රසවිඳින්න පුලුවන් තව සයිට් එකක් ගැන.

ඉතිං මේ සයිට් එක වෙන කාගෙවත් නෙවෙයි . අපේ ඇඩ්මින්  කසුන් ඉසුරගෙ . tech , e money වගේම සෞන්දර්‍යටත් මාරම හැකියාවක් තියෙන කෙනෙක් විදියට එයා මේක පටන් ගත්තෙ . 

අද වෙනකොට සිංදු වලටම සීමා නොවී තමන්ගෙ හකියාවන් පෙන්නන්නත් මේ බ්ලොග් එක පාවිච්චි කරනවා .

ඉතිං මෙතන ක්ලික් කරලා  ඔයාලට පුලුවන් ඒ සයිට් එකට යන්න .

අනිවාර්‍යෙන්ම follow කරන්න අමතක කරන්න එපා .


Post a Comment

0 Comments