හරි අද අපි කතා කරන්නෙ hungama music app එක ගැන .මේකෙ use කරන්න data ඔනේ වෙනව .මේ app එකෙන් music video වගේම artist ලා කැටගරි කරල තියෙනව...ඉට අමතරව මේකෙ trending music බලාගන්නත් පුලුවන්..එ වගේම තමා search engine එකෙන් සින්දු ඔනෙ එකක් හොයගන්න පුලුවන්..ඉට අමතරව මේකෙන් සින්දු download mark එකෙන් download කරගන්නත් පුලුවන්.

ඒවාගෙම මේ app එකෙන් සින්දු අහල coins එකතු කරල තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනිමේ හැකියාවත් ලබා දීල තියෙනවා.



Today we are talking about the hungama music app .You need data to use this .This app has categorized music video as well as artist ... In addition you can watch trending music in this..And you want songs from search engine You can find..in addition, you can download songs from this download mark.

This app also gives you the ability to listen to songs, collect coins and buy whatever you want.